tag:blogger.com,1999:blog-46660973141581729742024-03-14T03:28:03.442-07:00හිනා කතා Loku Johnhttp://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4666097314158172974.post-11944002585021017612013-12-15T10:41:00.001-08:002013-12-15T10:41:06.011-08:00අසතුට

එක්තරා පුද්ගලයෙක් තම බල්ලාද රැගෙන පශු වෛද්‍යවරයෙකු වෙත ගියේය.

"මට මුගේ නැට්ට කපලා දාන්න ඕනේ."

ඒ පුද්ගලයා කීවේය

"ඒත් මේතරම් ලොකු බල්ලෙකුගේ නැට්ට කපන්න මට බෑ ... අනික ඇයි ? මොකටද උගෙ නැට්ට කපන්නේ?"

වෛද්‍යවරයා ඇසුවේය.

"හෙට අපේ නැන්දම්මා ගෙදර එනවා එයාට සතුට පලකරන කිසිම දෙයක් තියා ගන්න මම කැමති නෑ "

උපුටා ගැනීම ලක්බිම පුවත්පතින් Loku Johnhttp://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.com0tag:blogger.com,1999:blog-4666097314158172974.post-89187197164760127872013-12-14T19:19:00.001-08:002013-12-14T19:19:24.897-08:00ආප්පද සහ තෝසේ චන්ද්‍රසිරි, බිරිය විසින් පිළියෙල කරන ලද රාත්‍රී ආහාරය වළදා සාලයේ වාඩිවී
පුවත්පතක් බලමින් සිටියේය. ඔහුගේ දුවත් පුතාත්, තම මව සමඟ කෑම මේසය වටා හිඳ
රාත්‍රී ආහාරය ගනිමින් සිටියෝය.

‘හොඳට අඹරලා ගත්තු දියාරු පොල් සම්බෝලෙකුයි, සාම්බාරු හොද්දකුයි තිබුණා නම් ඔය
රෑ කෑම වේලට මරේ මරු.’ ඔවුන් ආහාර බුදින ආකාරය දෙස බලා චන්ද්‍රසිරි කීවේය.

‘තාත්තට පිස්සු ද? අම්මා මේ හදලා තියෙන්නෙ තෝසෙ යැ. ආප්පනෙ.’ අකිලා සිනාසෙමින්
කීවාය.

‘එහෙම නං දැන් ටිකකට කලින් මං කෑවේ ආප්ප ද?’ චන්ද්‍රසිරි පුදුම වෙමින් ඇසීය.

උපුටාගැන්ම සිළුමිණ Loku Johnhttp://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.com0tag:blogger.com,1999:blog-4666097314158172974.post-20336795315294781862013-12-14T10:01:00.001-08:002013-12-14T10:01:48.602-08:00මෙතන හිටියා ඇති

‘මට හිතෙනවා සුනිල්, මම මේ ආයතනයෙ පත්තරේක හිටියා ඇති කියල. මම මෙහෙන් යන්ඩයි
තීරණය කරලා ඉන්නෙ.’ උපාලි සවස තේ බොමින් සිටියදී තම වෘත්තීය සගයකු වන සුනිල් සමඟ
කීවේය.

‘උඹ ඕක කිව්වහම මට එකපාරටම මතක් වුණේ අර එළදෙනගෙයි මැස්සාගෙයි කතාව.’
සුනිල් සිනාසෙමින් කීවේය.

‘මොකද්ද ඒ කතාව?’ උපාලි කුතුහලයෙන් දෑස් දල්වා ඇසීය.

“එළදෙනෙකුගෙ ඇඟේ කාලයක් තිස්සෙ වහලා හිටිය මැස්සෙක් දවසක්දා එළදෙනගෙ කනට
කරලා කිව්වලු

‘මම දැන් උඹේ ඇගේ වහල හිටියා ඇති. මම වෙන තැනකට දැන් යන්ඩයි යන්නෙ’
කියල.

එතකොට එළදෙන පුදුම වෙලා,

‘ඇත්ත ද උඹ මෙච්චර කල් මගෙ ඇඟේ වහලා හිටිය ද?’
කියලා ඇහැව්වලු.”

සුනිල් සෝපහාසයෙන් කීවේය.

උපුටාගැන්ම සිළුමිණ Loku Johnhttp://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.com0tag:blogger.com,1999:blog-4666097314158172974.post-60785714757926157062013-12-14T08:59:00.000-08:002013-12-14T08:59:52.812-08:00මඤ්ඤොක්කයි, ඉඟුරුයිවෙළෙඳ සංගමයේ රැස්වීමට කල්වේලා ඇතිව පැමිණි සිරිල් බෙහෙත් බඩු කඩේ වෙද මහතා ගෙන්
මෙසේ ඇසුවේය.

‘වෙද මහත්තයා, ඔය මඤ්ඤොක්කා වලට ඉඟුරු මුහු වුණාම බොහොම විසයි කියන එකේ ඇත්තක්
තියෙනව ද?’

‘මේ මොනවා කියනව ද සිරිල් මහත්තයො. ඒ විස මාරාන්තිකයි.

ඔය හන්දියෙ තිබුණු පරණම
සිල්ලර කඩේ මුදලාලි දවසක් දා පිටකොටු ගිහින් බඩු තොගයකුත් අරගෙන ඇවිත්
තියෙනවා. මඤ්ඤොක්කා අල තොගේකුයි, ඉඟුරු පාර්සලයකුයි ඒ බඩුවල එක ළඟ තිබිලා.
මිනිහා බඩු මල්ලත් කරගහගෙන කොටිකාවත්ත හන්දියෙ පාර පනිද්දි බස් එකකට යටවෙලා
මළානෙ.’ වෙද මහතා කීවේය.

උපුටා ගැන්ම www.silumina.lk Loku Johnhttp://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.com0tag:blogger.com,1999:blog-4666097314158172974.post-88925568400908005172013-01-09T01:51:00.000-08:002013-01-09T01:55:42.554-08:00ක්‍රිස්මස් ජේත්තුවට ඇඳගත් නිමල් නගරාන්තර සීග්‍රගාමී බසයෙන් කොළඹට යාමට බසයට නැගගත්තේය, හැමදාම වගේ වට පිට දෙස ඇහැ යොමු කලේ ඇහැට කනට පේන තරුණ ළමිස්සියක් ළඟින් වාඩිවීමටයි. සුන්දර සිනහවක් මෙන්ම සුන්දර වතක්ද හිමි ළඳක් වෙත ගොස් ඔහු අසුන් ගත්තේ යාබද අසුනේ කිසිවෙකු හෝ සිටිනවාදැයි නොවිමසාමය.

බසය ගමන ඇරඹු අතර ඔහු ඇය හා කතා කරන්නට නිමිත්තක් සෙවුවේය.

ඔය තියෙන්නේ ඇගේ එළියට නිරාවරණය වුන ගෙල දුටු ඔහු කතාවට කොනක් පාදාගත්තෙය.

"මේ ඔයා ක්‍රිස්මස්ද ?"

"නෑ ඇයි එහෙම ඇහුවේ ?"

"නෑ, ඔයා ඔය චර්ච් එකක් බෙල්ලේ එල්ලන් ඉන්න නිසයි ඇහුවේ "
Loku Johnhttp://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.com1tag:blogger.com,1999:blog-4666097314158172974.post-32992693236661408202013-01-08T21:25:00.001-08:002013-01-08T21:31:27.709-08:00ආයුබෝවන් . එන්න හිනාවෙලා ඉන්න හිනා වෙන්න කවුද අකමැති. හැමෝටම හැමවෙලෙම හිනාවෙලා ඉන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද. හැකි හැමවෙලෙම හිනාවෙලා ඉන්න මමනම් කැමතියි. කොච්චර ප්‍රශ්න තිබුනත් හිනාවෙලා ඉන්න තමයි මම හැම තිස්සෙම බලන්නේ.

හිනාවෙලා ඉන්නකොට තියන ප්‍රශ්නවලට ඉබේටම වගේ පිලිතුරු ලැබෙනවා.
පොඩි පොඩි හිනා කතා හුඟවෙලාවට අහන්න ලැබුනම ඒවා අනිත් අයත් එක්ක බෙදාගන්න ඕන කියලා මට හිතුනා. මෙ බ්ලොග් එක හදන්න හිතුනේ පොඩි පොඩි හිනා කතා බ්ලොග් කියවන්නන් අතරේ බෙදා ගන්න.
Loku Johnhttp://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.com0