හිනා කතා
Tuesday, January 8, 2013
ආයුබෝවන් . එන්න හිනාවෙලා ඉන්න
හිනා වෙන්න කවුද අකමැති. හැමෝටම හැමවෙලෙම හිනාවෙලා ඉන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද. හැකි හැමවෙලෙම හිනාවෙලා ඉන්න මමනම් කැමතියි. කොච්චර ප්‍රශ්න තිබුනත් හිනාවෙලා ඉන්න තමයි මම හැම තිස්සෙම බලන්නේ.
හිනාවෙලා ඉන්නකොට තියන ප්‍රශ්නවලට ඉබේටම වගේ පිලිතුරු ලැබෙනවා. … පොඩි පොඩි හිනා කතා හුඟවෙලාවට අහන්න ලැබුනම ඒවා අනිත් අයත් එක්ක බෙදාගන්න ඕන කියලා මට හිතුනා. මෙ බ්ලොග් එක හදන්න හිතුනේ පොඩි පොඩි හිනා කතා බ්ලොග් කියවන්නන් අතරේ බෙදා ගන්න.
…
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment