
Wednesday, January 9, 2013
ක්‍රිස්මස්

Tuesday, January 8, 2013
ආයුබෝවන් . එන්න හිනාවෙලා ඉන්න

හිනාවෙලා ඉන්නකොට තියන ප්‍රශ්නවලට ඉබේටම වගේ පිලිතුරු ලැබෙනවා. පොඩි පොඩි හිනා කතා හුඟවෙලාවට අහන්න ලැබුනම ඒවා අනිත් අයත් එක්ක බෙදාගන්න ඕන කියලා මට හිතුනා. මෙ බ්ලොග් එක හදන්න හිතුනේ පොඩි පොඩි හිනා කතා බ්ලොග් කියවන්නන් අතරේ බෙදා ගන්න.
Subscribe to:
Posts (Atom)