එක්තරා පුද්ගලයෙක් තම බල්ලාද රැගෙන පශු වෛද්‍යවරයෙකු වෙත ගියේය.
…"මට මුගේ නැට්ට කපලා දාන්න ඕනේ."
…ඒ පුද්ගලයා කීවේය
…"ඒත් මේතරම් ලොකු බල්ලෙකුගේ නැට්ට කපන්න මට බෑ ... අනික ඇයි ? මොකටද උගෙ නැට්ට කපන්නේ?"
…වෛද්‍යවරයා ඇසුවේය.
…
"හෙට අපේ නැන්දම්මා ගෙදර එනවා එයාට සතුට පලකරන කිසිම දෙයක් තියා ගන්න මම කැමති නෑ "
…
…
…
…උපුටා ගැනීම ලක්බිම පුවත්පතින්
No comments:
Post a Comment