එක්තරා පුද්ගලයෙක් තම බල්ලාද රැගෙන පශු වෛද්‍යවරයෙකු වෙත ගියේය.
"මට මුගේ නැට්ට කපලා දාන්න ඕනේ."
ඒ පුද්ගලයා කීවේය
"ඒත් මේතරම් ලොකු බල්ලෙකුගේ නැට්ට කපන්න මට බෑ ... අනික ඇයි ? මොකටද උගෙ නැට්ට කපන්නේ?"
වෛද්‍යවරයා ඇසුවේය.
"හෙට අපේ නැන්දම්මා ගෙදර එනවා එයාට සතුට පලකරන කිසිම දෙයක් තියා ගන්න මම කැමති නෑ "
උපුටා ගැනීම ලක්බිම පුවත්පතින්
හිනා කතා
Sunday, December 15, 2013
Saturday, December 14, 2013
ආප්පද සහ තෝසේ
චන්ද්‍රසිරි, බිරිය විසින් පිළියෙල කරන ලද රාත්‍රී ආහාරය වළදා සාලයේ වාඩිවී
පුවත්පතක් බලමින් සිටියේය. ඔහුගේ දුවත් පුතාත්, තම මව සමඟ කෑම මේසය වටා හිඳ
රාත්‍රී ආහාරය ගනිමින් සිටියෝය.
‘හොඳට අඹරලා ගත්තු දියාරු පොල් සම්බෝලෙකුයි, සාම්බාරු හොද්දකුයි තිබුණා නම් ඔය රෑ කෑම වේලට මරේ මරු.’ ඔවුන් ආහාර බුදින ආකාරය දෙස බලා චන්ද්‍රසිරි කීවේය.
‘තාත්තට පිස්සු ද? අම්මා මේ හදලා තියෙන්නෙ තෝසෙ යැ. ආප්පනෙ.’ අකිලා සිනාසෙමින් කීවාය.
‘එහෙම නං දැන් ටිකකට කලින් මං කෑවේ ආප්ප ද?’ චන්ද්‍රසිරි පුදුම වෙමින් ඇසීය.
උපුටාගැන්ම සිළුමිණ

මෙතන හිටියා ඇති
‘මට හිතෙනවා සුනිල්, මම මේ ආයතනයෙ පත්තරේක හිටියා ඇති කියල. මම මෙහෙන් යන්ඩයි
තීරණය කරලා ඉන්නෙ.’ උපාලි සවස තේ බොමින් සිටියදී තම වෘත්තීය සගයකු වන සුනිල් සමඟ
කීවේය.
‘උඹ ඕක කිව්වහම මට එකපාරටම මතක් වුණේ අර එළදෙනගෙයි මැස්සාගෙයි කතාව.’ සුනිල් සිනාසෙමින් කීවේය.
‘මොකද්ද ඒ කතාව?’ උපාලි කුතුහලයෙන් දෑස් දල්වා ඇසීය.
‘උඹ ඕක කිව්වහම මට එකපාරටම මතක් වුණේ අර එළදෙනගෙයි මැස්සාගෙයි කතාව.’ සුනිල් සිනාසෙමින් කීවේය.
‘මොකද්ද ඒ කතාව?’ උපාලි කුතුහලයෙන් දෑස් දල්වා ඇසීය.
මඤ්ඤොක්කයි, ඉඟුරුයි
වෙළෙඳ සංගමයේ රැස්වීමට කල්වේලා ඇතිව පැමිණි සිරිල් බෙහෙත් බඩු කඩේ වෙද මහතා ගෙන්
මෙසේ ඇසුවේය.
‘වෙද මහත්තයා, ඔය මඤ්ඤොක්කා වලට ඉඟුරු මුහු වුණාම බොහොම විසයි කියන එකේ ඇත්තක් තියෙනව ද?’
‘මේ මොනවා කියනව ද සිරිල් මහත්තයො. ඒ විස මාරාන්තිකයි.
‘වෙද මහත්තයා, ඔය මඤ්ඤොක්කා වලට ඉඟුරු මුහු වුණාම බොහොම විසයි කියන එකේ ඇත්තක් තියෙනව ද?’
‘මේ මොනවා කියනව ද සිරිල් මහත්තයො. ඒ විස මාරාන්තිකයි.
Wednesday, January 9, 2013
ක්‍රිස්මස්
ජේත්තුවට ඇඳගත් නිමල් නගරාන්තර සීග්‍රගාමී බසයෙන් කොළඹට යාමට බසයට නැගගත්තේය, හැමදාම වගේ වට පිට දෙස ඇහැ යොමු කලේ ඇහැට කනට පේන තරුණ ළමිස්සියක් ළඟින් වාඩිවීමටයි. සුන්දර සිනහවක් මෙන්ම සුන්දර වතක්ද හිමි ළඳක් වෙත ගොස් ඔහු අසුන් ගත්තේ යාබද අසුනේ කිසිවෙකු හෝ සිටිනවාදැයි නොවිමසාමය.
Subscribe to:
Posts (Atom)