එක්තරා පුද්ගලයෙක් තම බල්ලාද රැගෙන පශු වෛද්‍යවරයෙකු වෙත ගියේය.
 
"මට මුගේ නැට්ට කපලා දාන්න ඕනේ." 
 
ඒ පුද්ගලයා කීවේය
 
"ඒත් මේතරම් ලොකු බල්ලෙකුගේ නැට්ට කපන්න මට බෑ ... අනික ඇයි ? මොකටද උගෙ නැට්ට කපන්නේ?" 
වෛද්‍යවරයා ඇසුවේය.
 "හෙට අපේ නැන්දම්මා ගෙදර එනවා එයාට සතුට පලකරන කිසිම දෙයක් තියා ගන්න මම කැමති නෑ "
උපුටා ගැනීම ලක්බිම පුවත්පතින් 

No comments:
Post a Comment