Wednesday, January 9, 2013

ක්‍රිස්මස්

ජේත්තුවට ඇඳගත් නිමල් නගරාන්තර සීග්‍රගාමී බසයෙන් කොළඹට යාමට බසයට නැගගත්තේය, හැමදාම වගේ වට පිට දෙස ඇහැ යොමු කලේ ඇහැට කනට පේන තරුණ ළමිස්සියක් ළඟින් වාඩිවීමටයි. සුන්දර සිනහවක් මෙන්ම සුන්දර වතක්ද හිමි ළඳක් වෙත ගොස් ඔහු අසුන් ගත්තේ යාබද අසුනේ කිසිවෙකු හෝ සිටිනවාදැයි නොවිමසාමය.


බසය ගමන ඇරඹු අතර ඔහු ඇය හා කතා කරන්නට නිමිත්තක් සෙවුවේය. …
…ඔය තියෙන්නේ ඇගේ එළියට නිරාවරණය වුන ගෙල දුටු ඔහු කතාවට කොනක් පාදාගත්තෙය. …
"මේ ඔයා ක්‍රිස්මස්ද ?"

 …"නෑ ඇයි එහෙම ඇහුවේ ?" …

"නෑ, ඔයා ඔය චර්ච් එකක් බෙල්ලේ එල්ලන් ඉන්න නිසයි ඇහුවේ " … …

1 comment:

  1. අලුත් බ්ලොග් එකට සුභ පැතුම් !
    …හිනා වෙලා තර උනොත් තමා වැඩේ :D

    ReplyDelete